ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 2 පි.
  • යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා අපට උගන්වන්නේ අපේ ප්‍රයෝජනයටයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයා කැමතිද?
    2021 පිබිදෙව්!
  • යෙහෝවා දෙවියන් තමන් දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ධර්මිෂ්ඨකමට ඇලුම් කරනවා
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 2 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 47-51

යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද

48:17

  • සතුටින් ජීවත් වෙන්න “යා යුතු හරි මඟ” යෙහෝවා දෙවි අපිට ආදරෙන් පෙන්නලා දෙනවා. ඔහුට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.

“සමාදානය ගංගාවක් මෙන්ද”

48:18

  • ගඟක් නවතින්නේ නැතුව සන්සුන්ව ගලාගෙන යනවා වගේ අපේ හිතටත් හැමදාටම සමාදානය ලැබෙනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා

“ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද”

  • මුහුදේ රැළි නවතින්නේ නැහැ වගේ ඔයාටත් දිගටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පුළුවන්

ගලාගෙන යන ගඟක් සහ මුහුදේ රැළි
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න