දේවවචනය නිධානයක් | උත්පත්ති 20-21
යෙහෝවා දෙවියන් තමන් දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා
ආබ්‍රහම්ටයි, සාරාටයි යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසා දෙවියන් එයාලට පුතෙක්ව ලබා දුන්නා. පස්සේ කාලෙක අභියෝග මැද්දෙත් දෙවියන්ට කීකරු වුණු එකෙන් අනාගතය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන එයාලට තිබුණු විශ්වාසය කොයි තරම්ද කියලා පැහැදිලි වෙනවා.
අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? මගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?