ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 පෙබරවාරි 8 පි.
  • පෙබරවාරි 24–මාර්තු 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 24–මාර්තු 1
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 පෙබරවාරි 8 පි.

පෙබරවාරි 24–මාර්තු 1

උත්පත්ති 20-21

  • ගීතිකා අංක 108 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් තමන් දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා”: (විනා. 10යි)

    • උත් 21:1-3—සාරා ගැබ්ගෙන පුතෙක් බිහි කළා (wp17.5 14-15)

    • උත් 21:5-7—කොහොමටවත් වෙන්න බැහැ කියලා හිතෙන දෙයක් දෙවියන් කරලා පෙන්නුවා

    • උත් 21:10-12, 14—ඊසාක් සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් දීපු පොරොන්දුව ගැන ලොකු විශ්වාසයක් ආබ්‍රහම්ටත් සාරාටත් තිබුණා

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 20:12—සාරා ආබ්‍රහම්ගේ සහෝදරියක් වුණේ කොහොමද? (wp17.3 12, පාදසටහන)

    • උත් 21:33—ආබ්‍රහම් ‘යෙහෝවා දෙවිගේ නාමයට අයැදුවා’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w89-E 7/1 20 9¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 20:1-18 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ප්‍රචාරකයා බයිබල් පදවල තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙන විදිහ පෙන්වලා දුන්නේ කොහොමද? බයිබලයේ තියෙන දේවල් ගැන උනන්දු වෙන කෙනෙක්ට උදව් කරන්න ඕන විදිහ ගැන ඒ ප්‍රචාරකයාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 35 19-20¶ (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 111

  • වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව සම්බන්ධයෙන් ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 105 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 119 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න