ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 2 පි.
  • පෙබරවාරි 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 6-12
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 2 පි.

පෙබරවාරි 6-12

යෙසායා 47-51

  • ගීතිකා අංක 120 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද”: (විනා. 10යි)

    • යෙසා 48:17—සැබෑ නමස්කාරයේ දිගටම හවුල් වෙන්න නම් දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්නම ඕනේ (ip-2 131 18¶)

    • යෙසා 48:18—යෙහෝවා දෙවි අපිට ආදරෙයි. අපි සතුටින් ඉන්නවාටයි ඔහු කැමති (ip-2 131 19¶)

    • යෙසා 48:19—දෙවිට කීකරු වෙද්දී සදාකාලයටම ආශීර්වාද ලැබෙනවා (ip-2 132 20-21¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 49:6—ගැලවුම්කරු පොළොවේදී දේශනා කළේ ඊශ්‍රායෙල්වරුන්ට විතරක් වුණත් ඔහු ‘ජාතීන්ට ආලෝකයක්’ වෙන්නේ කොහොමද? (w07 1/15 9 8¶)

    • යෙසා 50:1—‘මා ඔබේ මවට දික්කසාද ලියවිල්ලක් දී ඇයව පිටත් කර යැව්වාද, එසේනම් ඒ ලියවිල්ල කෝ’ කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඇහුවේ ඇයි? (it-1-E 643 4-5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 51:12-23

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. පෙබරවාරි මාසෙදී නිවැසියාගේ ප්‍රතිචාරය අනුව ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සඟරාව හරි ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ සඟරාව හරි දෙන්න පුළුවන්. (“ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු” කියන කොටුව බලන්න.)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 89

  • සභා අවශ්‍යතා: (විනා. 7යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 144-145)

  • ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ—යෙහෝවා දෙවි කියන දේ අහන්න’: (විනා. 8යි) සාකච්ඡාවක්. මුලින්ම වීඩියෝ එක පෙන්වන්න. මේ ප්‍රශ්න අහන්න: යෙහෝවා දෙවිට කීකරු වෙන්න ඕන ප්‍රධානම හේතුව මොකක්ද? (හිතෝ 27:11) දරුවන් යෙහෝවා දෙවිට කීකරු වෙන්න ඕනෙ මොන වගේ කාරණාවලදීද? වැඩිහිටියන් දෙවිට කීකරු වෙන්න ඕනෙ මොන වගේ කාරණාවලදීද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 8 පරි. 1-7¶, සහ “භාෂා 670කටත් වඩා වැඩි ගණනකින් ශුභාරංචිය” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 98 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න