ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 6 පි.
  • පෙබරවාරි 27–මාර්තු 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 27–මාර්තු 5
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 6 පි.

පෙබරවාරි 27–මාර්තු 5

යෙසායා 63-66

  • ගීතිකා අංක 19 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අලුත් අහසක් සහ අලුත් පොළොවක්”: (විනා. 10යි)

    • යෙසා 65:17—“පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” (ip-2 383 23¶)

    • යෙසා 65:18, 19—ඒ කාලෙදී හැමෝම ඉන්නේ සතුටින් (ip-2 384 25¶)

    • යෙසා 65:21-23—හැමෝටම තෘප්තිමත් සුරක්ෂිත ජීවිතයක් (w12 9/15 9 4-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 63:5—දෙවිගේ දැවෙන කෝපය ඔහුව සවිමත් කරන්නේ කොහොමද? (w07 1/15 11 7¶)

    • යෙසා 64:8—අපේ කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි ඔහුට තියෙන අධිකාරිය පාවිච්චි කරන්නේ කොහොමද? (w13 6/15 25 3-5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 63:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) එෆී 5:33—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1තිමෝ 5:8; තීත 2:4, 5—බයිබලයෙන් උගන්වන්න.

  • දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) යෙසා 66:23; w06 11/1 30-31 14-17¶—මාතෘකාව: රැස්වීම්—අපගේ නමස්කාරයේ ස්ථිර අංගයක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 129

  • “ඔයාගේ බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න” (යෙසා 65:17, 18; රෝම 12:12): (විනා. 15යි) සාකච්ඡාවක්. “බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න” වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 9 පරි. 1-9¶, සහ “ලොව පුරාම වර්ධනයක්” කියන රූප සටහන

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න