දේවවචනය නිධානයක් | යෙරෙමියා 35-38
ඒබෙද්-මෙලෙක් නිර්භීත, කරුණාවන්ත කෙනෙක්
ශෙදකියා රජුගේ මාලිගාවේ සේවය කළ නිලධාරියෙකු වුණු ඒබෙද්-මෙලෙක්ට දෙවි කැමති ගුණාංග තිබුණා
ඒබෙද්-මෙලෙක් ශෙදකියා රජු ළඟට ගිහින් යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න අවසර ගත්ත එකෙන් පැහැදිලි වෙනවා ඒබෙද්-මෙලෙක් නිර්භීතව, ඥානවන්තව කටයුතු කළා කියලා
යෙරෙමියාගේ කිහිලි යටින් තියාගන්න ඒබෙද්-මෙලෙක් රෙදි කැබලි කීපයක් දුන්නා. ඒ නිසා ලණුවලට තුවාල වුණේ නැහැ. එහෙම කළේ ඒබෙද්-මෙලෙක් කරුණාවන්ත කෙනෙක් වුණු නිසයි