දේවවචනය නිධානයක් | එසකියෙල් 21-23
රජකම ලැබෙන්නේ නීත්‍යනුකූල අයිතිය තියෙන තැනැත්තාටයි
මුද්‍රිත පිටුව
එසකියෙල්ගේ අනාවැකියේ තියෙන විදිහට, රජකම් කරන්න “නීත්‍යනුකූල අයිතිය” තිබුණේ යේසුස්ට.
ගැලවුම්කරු ආවේ මොන ගෝත්‍රයෙන්ද?
හැමදාටම පවතින්නේ කාගේ රාජ්‍යයද?
මතෙව් සඳහන් කරන යේසුස්ගේ පෙළපත් වාර්තාවෙන් පෙන්වන්නේ යේසුස්ට නීත්‍යනුකූලව රජකම උරුම වුණේ කවුරු මාර්ගයෙන් කියලාද?