ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 4 පි.
  • සැප්තැම්බර් 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 11-17
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 4 පි.

සැප්තැම්බර් 11-17

එසකියෙල් 46-48

  • ගීතිකා අංක 139 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යළි පදිංචි වෙන ඊශ්‍රායෙල්වරු ලබන ආශීර්වාද”: (විනා. 10යි)

    • එස 47:1, 7-12—සෙනඟ යළි පදිංචි වෙන දේශය සශ්‍රීක වෙනවා (w99 3/1 10 11-12¶)

    • එස 47:13, 14—හැම පවුලකටම දේශයෙන් කොටසක් ලැබෙනවා (w99 3/1 10 10¶)

    • එස 48:9, 10—සෙනඟට දේශය බෙදා දෙන්න කලින් දේශයෙන් විශේෂ කොටසක් ‘යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කරනවා’

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 47:1, 8; 48:30, 32-34—දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනයේ හැම තොරතුරක්ම වචනානුසාරයෙන්ම ඉටු වෙයි කියලා වහල්භාවයේ හිටපු යුදෙව්වන් බලාපොරොත්තු වුණේ නැත්තේ ඇයි? (w99 3/1 11 14¶)

    • එස 47:6—එසකියෙල්ව “මනුෂ්‍ය පුත්‍රය” විදිහට හැඳින්නුවේ ඇයි? (it-2-E 1001)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 48:13-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.5 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.5—කලින් සතියේදී සඟරාව දීලා ආපු නිවැසියෙකුට නැවත බැලීමක් කරන විදිහ. බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයකුත් හඳුන්වා දෙන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 34 17¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 62

  • සභා අවශ්‍යතා: (විනා. 8යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb17 64-65)

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 17 පරි. 19-20¶, “දේවසේවකයන්ව පුහුණු කරන පාසැල්” කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 49 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න