සැප්තැම්බර් 25–ඔක්තෝබර් 1
දානියෙල් 4-6
ගීතිකා අංක 47 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයා අත් නෑර යෙහෝවා දෙවිට සේවය කරනවාද?”: (විනා. 10යි)
දානි 6:7-10—අත් නෑර දෙවිට සේවය කරන්න දානියෙල් එයාගේ ජීවිතේ අනතුරේ දාන්න වුණත් කැමති වුණා (w10 11/15 6 16¶; w06 11/1 24 12¶)
දානි 6:16, 20—දානියෙල්ට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා කියලා දාරියුස් රජට තේරුණා (w03 9/15 15 2¶)
දානි 6:22, 23—දානියෙල් නොසැලී දෙවිට නමස්කාර කරපු නිසා දෙවි එයාට ආශීර්වාද කළා (w10 2/15 18 15¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
දානි 4:10, 11, 20-22—නෙබුකද්නෙෂර් සිහිනයෙන් දැක්ක විශාල ගසෙන් සංකේතවත් වුණේ මොකක්ද? (w07 9/1 18 5¶)
දානි 5:17, 29—බෙල්ෂසර් රජ දුන්න තෑගි දානියෙල් මුලින් එපා කිව්වත් පස්සේ ඒවා භාරගත්තේ ඇයි? (w88-E 10/1 30 3-5¶; dp 109 22¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දානි 4:29-37
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) inv
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) inv—කලින් සතියේදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දීලා ආපු නිවැසියෙකුට නැවත බැලීමක් කරන විදිහ.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 120 16¶—පවුලේ කෙනෙක්ගෙන් විරුද්ධවාදිකම් ආවත් අත් නෑර දෙවිට සේවය කරන්න ශිෂ්‍යයාට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අත් නෑර දෙවිට සේවය කරන්න පුහුණු කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ඊටපස්සේ, අද්දැකීම්ලත් ප්‍රචාරකයෙක් අලුත් ප්‍රචාරකයෙක් එක්ක සේවයේ යන විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 18 පරි. 9-20¶, “පරිත්‍යාගයන් පාවිච්චි කරන්නේ මොනවාටද?” කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 109 සහ යාච්ඤාව