යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළත් දෙවිට ළැදිව ඉන්න
‘යෙහෝවා දෙවිගේ අණපනත්වලට කීකරු වෙමු - පසුතැවිලි නොවී වැරදි කරන අයගෙන් ඈත් වෙන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
සොන්යාගේ දෙමාපියන්ගේ හිතේ දෙවිට තිබුණු ළැදිකම සෝදිසියට ලක් වුණේ කොහොමද?
දිගටම දෙවිට ළැදිව ඉන්න එයාලට උදව් වුණේ මොකක්ද?
එයාලා දෙවිට ළැදිව හිටපු එක සොන්යාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?