ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 4 පි.
  • වරද ගැන හිත හිතා තාමත් ළත වෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වරද ගැන හිත හිතා තාමත් ළත වෙනවාද?
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළත් දෙවිට ළැදිව ඉන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔහුගේ හිතේ මා ගැන ආදරයක් නැහැයි කිව්වොත්?
    2005 පිබිදෙව්!
  • දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 4 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වරද ගැන හිත හිතා තාමත් ළත වෙනවාද?

කලින් අපි අතින් වුණු වරදකට යෙහෝවා දෙවි සමාව දීලා තිබුණත් ඒ වරද අමතක කරන එක අපිට ලේසි නැති වෙන්න පුළුවන්. ඒ කාරණය ගැන “යෙහෝවා දෙවිට ළැදිව ඉන්න” කියන 2016 තුන්දින සමුළුවේ තිබුණු දේශනයකත් වීඩියෝ එකකත් කතා කළා. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන ඒ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

සොන්යාගේ දෙමාපියන් එයාව බදාගනිමින්
  • සොන්යාව කොච්චර කාලයක් සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා තිබුණාද?

  • වැඩිමහල්ලන් සොන්යාට පෙන්වපු බයිබල් පදය මොකක්ද, ඒක එයාට උදව් වුණේ කොහොමද?

  • සොන්යාව ආයෙත් සභා සාමාජිකයෙක් විදිහට පිළිගත්තාම සභාවේ අය මොකද කළේ?

  • විටින් විට සොන්යාගේ හිතට වධ දීපු සිතුවිල්ල මොකක්ද, තාත්තා එයාට උදව් කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න