ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 4 පි.
  • ඔක්තෝබර් 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 9-15
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 4 පි.

ඔක්තෝබර් 9-15

දානියෙල් 10-12

  • ගීතිකා අංක 63 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “රජවරු බිහි වෙන්න කලින්ම දෙවි ඒ ගැන කිව්වා”: (විනා. 10යි)

    • දානි 11:2—පර්සියානු අධිරාජ්‍යයේ රජවරු හතරදෙනෙක් බිහි වෙනවා (dp 212-213 5-6¶)

    • දානි 11:3—මහා ඇලෙක්සැන්ඩර්ගේ නැඟී සිටීම (dp 214 8¶)

    • දානි 11:4—ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය කොටස් හතරකට බෙදෙයි (dp 215 11¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • දානි 12:3—“ගැඹුරු අවබෝධයක් ඇති අය” කවුද, ඒ අය ‘දීප්තිමත් අහස මෙන් බැබළෙන්නේ’ මොන අර්ථයෙන්ද? (w13 7/15 13 16¶, අමතර සටහන)

    • දානි 12:13—යෙහෝවා දෙවි දානියෙල්ට දුන්න පොරොන්දුව මොකක්ද? (dp 315 18¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දානි 11:28-39

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.5 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.5 මුල් පිටුවෙන්—කලින් වතාවේ සඟරාව දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.11 5-6 7-8¶—තේමාව: අනිත් අයව දිරිගන්වද්දී යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 94

  • බයිබලේ තියෙන අනාවැකිවලින් ශක්තියක් ලබන්න: (විනා. 15යි) ‘“අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවලින්” ශක්තියක් ලබන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 19 පරි. 8-18¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 91 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න