ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 2 පි.
  • පෙබරවාරි 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 5-11
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 2 පි.

පෙබරවාරි 5-11

මතෙව් 12-13

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව”: (විනා. 10යි)

    • මතෙ 13:24-26—මිනිසෙක් තම කෙතේ හොඳ බීජ වපුරලා ගියාට පස්සේ සතුරෙක් ඇවිත් ඔහුගේ කෙතේ කිරිඳි වැපුරුවා (w13 7/15 9 2-3¶)

    • මතෙ 13:27-29—කපන කාලය වෙන කල්ම තිරිඟු සහ කිරිඳි එකට වැඩෙනවා (w13 7/15 10 4¶)

    • මතෙ 13:30—කපන කාලය ආවාම අස්වැන්න නෙළන අය මුලින්ම කිරිඳි උදුරා මිටි බැන්දා. ඊටපස්සේ තිරිඟු ගබඩාවේ රැස් කළා (w13 7/15 12 10-12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 12:20—යේසුස් වගේ දයාන්විත කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? (“නිවී යන පහන් තිරයක්” සටහන මතෙ 12:20, nwtsty)

    • මතෙ 13:25—කෙනෙක් තව කෙනෙක්ගේ කෙතක කිරිඳි වපුරන එක අතීතයේදී ඇත්තටම සිද්ධ වුණාද? (w16.10 32)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 12:1-21

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 22-23 10-12¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 68

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්”: (විනා. 10යි) සාකච්ඡාවක්. තවත් වැඩියෙන් සේවයේ හවුල් වෙන්න මේ උපමාවල තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා සලකලා බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 7 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 10 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න