ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 4 පි.
  • අප්‍රියෙල් 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 16-22
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 4 පි.

අප්‍රියෙල් 16-22

මාක් 1-2

  • ගීතිකා අංක 130 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”: (විනා. 10යි)

    • [‘මාක් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • මාක් 2:3-5—දයානුකම්පාවෙන් පෙලඹුණු යේසුස් අංශභාග රෝගියාගේ පව්වලට සමාව දුන්නා (jy 67 3-5¶)

    • මාක් 2:6-12—අංශභාග රෝගියාව සුව කරපු එකෙන් යේසුස් පෙන්නුවා සමාව දෙන්න තමන්ට අයිතිය තියෙනවා කියලා (nwtsty මාක් 2:9 “වඩා පහසු කුමක්ද” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 1:11—යෙහෝවා දෙවි යේසුස්ට කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty මාක් 1:11 “හඬක් ස්වර්ගයෙන් නික්මුණේය,” “මාගේ . . . පුත්‍රයා ඔබයි,” “මම ඔබව අනුමත කළෙමි” යන සටහන්)

    • මාක් 2:27, 28—“සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි” කියලා යේසුස් කිව්වේ ඇයි? (nwtsty මාක් 2:28 “සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 1:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 44

  • “මම ආවේ ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි. පව්කාරයන්ට උපකාර කරන්නයි”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘සිරගෙදරින් අරුත්බර දිවියකට’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. සතුටින් ජීවත් වෙන්න ඩොනල්ඩ්ට උදව් වුණේ මොකක්ද? සේවයේදී හැමෝටම එක වගේ සලකන්න අපිට පුළුවන් කොහොමද?—මාක් 2:17.

  • යෙහෝවා දෙවි “මුළු හදින්ම” සමාව දෙනවා: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියනි, මගේ ජීවිතේ මුල් තැන ඔයාටයි’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ඇනලීස් ආයෙත් යෙහෝවා දෙවි වෙතට ආවේ ඇයි? එයා ඒ දේ කළේ කොහොමද? (යෙසා 55:6, 7) යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා ගිය කෙනෙක්ට උදව් කරන්න ඇනලීස්ගේ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 17 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න