සැප්තැම්බර් 3-9
යොහන් 1-2
ගීතිකා අංක 13 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් කළ පළමු ආශ්චර්යය”: (විනා. 10යි)
[‘යොහන් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
යොහ 2:1-3—මනාළ යුවළ ලැජ්ජාවට පත් වෙන්න ඉඩ තිබුණු දෙයක් විවාහ උත්සවයේදී සිද්ධ වුණා (w15 6/15 3 3¶)
යොහ 2:4-11—යේසුස් කරපු ආශ්චර්යය නිසා ගෝලයන්ගේ විශ්වාසය ශක්තිමත් වුණා (jy 41 6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 1:1—“‘වචනය’ නමැති තැනැත්තා” සහ සියලු බලැති දෙවි එක් කෙනෙක් නෙවෙයි කියන්න තියෙන සාක්ෂි මොනවාද? (nwtsty යොහ 1:1 “වචනය,” “සමඟය,” “‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි” යන සටහන්)
යොහ 1:29—යොහන් බව්තීස්ත යේසුස්ව “දෙවිගේ බැටළු පැටවා” විදිහට හැඳින්නුවේ ඇයි? (nwtsty යොහ 1:29 “දෙවිගේ බැටළු පැටවා” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 1:1-18
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 50, 2වෙනි ඉගැන්වීම
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 8යි)
දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 35 පරි. 12-19¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 121 සහ යාච්ඤාව