ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 2 පි.
  • යේසුස් කළ පළමු ආශ්චර්යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් කළ පළමු ආශ්චර්යය
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් මිහිපිට නිර්මාණය කළ දේවල්
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ළඟදීම සිදු වන ආශ්චර්යයන්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 2 පි.

දේවවචනය නිධානයක් | යොහන් 1-2

යේසුස් කළ පළමු ආශ්චර්යය

2:1-11

ඒ ආශ්චර්යයෙන් යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. පහත කරුණු තේරුම්ගන්න ඒ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?

  • යේසුස් සතුටින් ජීවත් වුණු කෙනෙක්. යාළුවන් එක්ක විනෝද වෙන්නත් ඔහු කාලය ගත්තා

  • යේසුස් මිනිසුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා

  • යේසුස් ත්‍යාගශීලී කෙනෙක්

යේසුස් වතුර භාජනවලට වතුර පුරවන්න කියලා කියමින්, උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන තැනැත්තා වයින්වල රස බලමින්, වයින්වල රස ගැන මනාලයාට කියමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න