දේවවචනය නිධානයක් | මාක් 1-2
“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”
මේ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
- අසනීප වෙන්නේ පව්කාරකම උරුම වෙලා තියෙන නිසයි 
- පව්වලට සමාව දෙන්න අධිකාරියත් අසනීප සුව කරන්න බලයත් යේසුස්ට තියෙනවා 
- දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී යේසුස් මිනිසුන්ට උරුම වෙලා තියෙන පව්කාරකමත් අසනීපත් නැත්තටම නැති කරලා දානවා 
මං අසනීප වෙලා ඉද්දී ඒක විඳදරාගන්න මාක් 2:5-12 පදවල තියෙන දේ මට උදව් වෙන්නේ කොහොමද?