දේවවචනය නිධානයක් | යොහන් 1-2
යේසුස් කළ පළමු ආශ්චර්යය
ඒ ආශ්චර්යයෙන් යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. පහත කරුණු තේරුම්ගන්න ඒ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?
- යේසුස් සතුටින් ජීවත් වුණු කෙනෙක්. යාළුවන් එක්ක විනෝද වෙන්නත් ඔහු කාලය ගත්තා 
- යේසුස් මිනිසුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා 
- යේසුස් ත්‍යාගශීලී කෙනෙක්