සැප්තැම්බර් 10-16
යොහන් 3-4
ගීතිකා අංක 57 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා”: (විනා. 10යි)
යොහ 4:6, 7—යේසුස් වෙහෙසට පත් වෙලා හිටියත් සමරිතානු ස්ත්‍රිය එක්ක කතා කළා (nwtsty යොහ 4:6 “වෙහෙසට පත්ව සිටි නිසා” යන සටහන)
යොහ 4:21-24—සුහද කතාබහකට මුලපිරුව නිසා හොඳ සාක්ෂියක් දරන්න යේසුස්ට පුළුවන් වුණා
යොහ 4:39-41—යේසුස් දරපු උත්සාහය නිසා සමරිතානුවන් හුඟදෙනෙක් ඔහුව විශ්වාස කරන්න පටන්ගත්තා
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 3:29—මේ පදයෙන් අදහස් කරන්නේ මොකක්ද? (nwtsty යොහ 3:29 “මනාලයාගේ මිත්‍රයා” යන සටහන)
යොහ 4:10—“ජීවනදායක වතුර” ගැන යේසුස් කියපු දේ සමරිතානු ස්ත්‍රිය තේරුම්ගන්න ඇත්තේ කොහොමද? යේසුස් ඇත්තටම ඒකෙන් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 4:10 “ජීවනදායක වතුර” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 4:1-15
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) wp16.2 9 1-4¶—යොහන් 4:23 යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. මේ සතියේදී එක වතාවක් හරි සාකච්ඡාවක් අරඹන්න උත්සාහ කරන්න කියලා සබයේ අයව දිරිගන්වලා අවසන් කරන්න. ඊළඟ සති මැද රැස්වීමේදී ඒ අද්දැකීම් ගැන කියන්න ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 35 පරි. 20-27¶, “කාවැද්දවීමට නැවත කීම” කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 35 සහ යාච්ඤාව