ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ඔක්තෝබර් 3 පි.
  • ‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් මිහිපිට නිර්මාණය කළ දේවල්
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවිගේ සේවකයන් පවිත්‍රව සිටිය යුතුයි
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • ‘යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න’
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ඔක්තෝබර් 3 පි.

දේවවචනය නිධානයක් | 1 පේතෘස් 1-2

‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’

1:14-16

යෙහෝවා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නේ අපි හැම කාරණයකදීම ශුද්ධව ඒ කියන්නේ පවිත්‍රව හිටියොත් විතරයි.

  • යෞවනයෙක් රැස්වීම්වලට යන්න ගෙදරින් පිට වෙද්දී සාක්ෂිකරුවෙක් නොවන තාත්තා බණිමින්

    යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?

  • යුවළක් නිවසේ ඉඳන් බලන්න චිත්‍රපටියක් තෝරගද්දී ඒවාවල අනාචාරය, ප්‍රචණ්ඩත්වය සහ භූතවාදී දේවල් තියෙනවාද කියලා සෝදිසි කරමින්

    අපේ සිතුවිලි සහ හැසිරීම පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?

  • කාන්තාවක් එයාගේ ගෙදරදී භාජනයක් සෝදමින්

    අපේ ශරීරය සහ වටපිටාව පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න