ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ඔක්තෝබර් 3 පි.
  • ඔක්තෝබර් 14-20

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 14-20
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ඔක්තෝබර් 3 පි.

ඔක්තෝබර් 14-20

1 පේතෘස් 1-2

  • ගීතිකා අංක 29 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’”: (විනා. 10යි)

    • [‘1 පේතෘස් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 1පේතෘ 1:14, 15—අපේ ආශාවන් සහ හැසිරීම ශුද්ධව තියෙන්න ඕනේ (w17.02 9 5¶)

    • 1පේතෘ 1:16—අපේ ශුද්ධ දෙවියන්ව අනුකරණය කරන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ (lvs 77 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1පේතෘ 1:10-12—අනාගතවක්තෘවරුන් සහ දේවදූතයන් වගේ අපි දැඩි උත්සාහයක් දරන්න ඕන මොනවා කරන්නද? (w08 11/15 21 7¶)

    • 1පේතෘ 2:25—සභාව රැකබලා ගන්න ශ්‍රේෂ්ඨතම තැනැත්තා කවුද? (it-2-E 565 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1පේතෘ 1:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 28

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - පිරිසිදුයි පිළිවෙළයි’: (විනා. 6යි) වීඩියෝ එක පෙන්වන්න. දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මෙහෙම අහන්න. දෙවියන් හැම දේම නියම තැන තියලා තියෙනවා කියන්නේ ඇයි? හිපෝ පිරිසිදුව ඉන්නේ කොහොමද? ඔයා කාමරේ පිරිසිදුව තියාගන්න ඕනෙ ඇයි?

  • “යෙහෝවා දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 87 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 39 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න