ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 නොවැම්බර් 6 පි.
  • මුල් ක්‍රිස්තියානි සභාවේ අයගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුල් ක්‍රිස්තියානි සභාවේ අයගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ස්තේපන්ට ගල් ගැසීම
    මගේ බයිබල් කතන්දර පොත
  • ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 නොවැම්බර් 6 පි.
ස්තේපන්ට ගල් ගහන දිහා සතුටින් බලා ඉන්න සාවුල්

දේවවචනය නිධානයක් | ක්‍රියා 6-8

මුල් ක්‍රිස්තියානි සභාවේ අයගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා

6:1-7; 7:58–8:1

යෙරුසලමට ඇවිත් අලුතින් බව්තීස්ම වුණු ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ව නොසලකාහැරලා තියෙනවා. ඒ නිසා එයාලා අධෛර්යය වුණාද? නැත්නම් යෙහෝවා දෙවි කාරණය විසඳන කල් ඉවසීමෙන් බලන් හිටියාද?

ස්තේපන්ට ගල් ගැහුවාට පස්සේ යෙරුසලමේ ක්‍රිස්තියානීන්ට එක දිගට ආපු දරුණු පීඩා රැල්ලකට මුහුණ දෙන්න වුණා. ඒ නිසා ඒ අය යුදයට සහ සමාරියට අයිති පළාත්වලට පලා ගියා. එයාලා සේවය අත්හැරලා දැම්මාද?

යෙහෝවා දෙවිගේ උදව් ලැබුණු නිසා ක්‍රිස්තියානි සභාවේ අයට දිගටම විඳදරාගන්න පුළුවන් වුණා. එයාලගේ ගණනත් දිගින් දිගටම වැඩි වුණා.—ක්‍රියා 6:7; 8:4.

මේ ගැන හිතන්න. ‘විශ්වාසය සෝදිසියට ලක් වෙන දේවල් වෙද්දී මං හැසිරෙන්නේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න