නොවැම්බර් 26–දෙසැම්බර් 2
ක්‍රියා 6-8
- ගීතිකා අංක 124 සහ යාච්ඤාව 
- හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්) 
දේවවචනය නිධානයක්
- “මුල් ක්‍රිස්තියානි සභාවේ අයගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා”: (විනා. 10යි) - ක්‍රියා 6:1—ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ව නොසලකාහැරලා තියෙනවා (bt 46 17¶) 
- ක්‍රියා 6:2-7—ප්‍රශ්නය විසඳන්න නියෝජිතයන් පියවර ගත්තා (bt 47 18¶) 
- ක්‍රියා 7:58–8:1—සභාවට පීඩා රැල්ලකට මුහුණ දෙන්න වුණා 
 
- ගැඹුරින් හොයමු: (විනා. 8යි) - ක්‍රියා 6:15—ස්තේපන්ගේ මුහුණ “දේවදූතයෙකුගේ මුහුණ” වගේ දිස් වුණා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (bt 50 2¶) 
- ක්‍රියා 8:26-30—ෆිලිප් ඉටු කළා වගේ කාර්යයක් කරන්න අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා කියන්නේ ඇයි? (bt 66 16¶) 
- සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද? 
- ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද? 
 
- බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 6:1-15 
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
- දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීමට ආරාධනා කරන්න. 
- තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. 
- බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lvs 38 16-17¶ 
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
- “යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. මුලින්ම ‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ කියන වීඩියෝ එක පෙන්වන්න. පහුගිය සේවා වසරේදී දීපු සම්මාදම්වලට ස්තුති කරලා ශාඛා කාර්යාලයෙන් එවපු ලිපිය කියවන්න. සම්මාදම් දාන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කියන්න. මාසයට අදාළ සභාවේ වියදම් ගැන කියන්න. සම්මාදම් කරන්න පුළුවන් විදි ගැනත් ඒවා පාවිච්චි වෙන විදි ගැනත් කියන්න. කැමැත්තෙන්ම සම්මාදම් දාන එක ගැන සභාවේ අයව අගය කරන්න. 
- සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 43 පරි. 19-29¶ 
- සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි) 
- ගීතිකා අංක 67 සහ යාච්ඤාව