ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මැයි 6 පි.
  • මැයි 27–ජූනි 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 27–ජූනි 2
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මැයි 6 පි.

මැයි 27–ජූනි 2

ගලාති 1-3

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මම කෙළින්ම ඒ ගැන ඔහුට කතා කළෙමි”: (විනා. 10යි)

    • [‘ගලාති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • ගලා 2:11-13—පේතෘස් යුදෙව් සහෝදරයන් එනවා දැක්කාම බය වුණු නිසා වෙනත් ජාතීන්ට අයිති සහෝදරයන්ගෙන් ඈත් වුණා (w17.04 27 16¶)

    • ගලා 2:14—පාවුල්, පේතෘස්ව නිවැරදි කළා (w13 3/15 5 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගලා 2:20—යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඔයාට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි? (w14 9/15 16 20-21¶)

    • ගලා 3:1—ගලාතියේ හිටිය අය “කටයුතු කරන්නේ ඉතා අඥාන ලෙසයි” කියලා පාවුල් කිව්වේ ඇයි? (it-1-E 880)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගලා 2:11-21 (th 10වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 202 18-19¶ (th 6වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ගීතිකා අංක 92

  • “නමස්කාර මධ්‍යස්ථාන රැකබලා ගන්න දායක වෙන්න අපි හැමෝටම පුළුවන් කොහොමද?”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැකබලා ගමු’ වීඩියෝ එක පෙන්වලා ප්‍රශ්නවලට උත්තර බලන්න. සභාව නියෝජනය කරමින් නඩත්තු කමිටුවේ සේවය කරන සහෝදරයා එක්ක කෙටි සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. (එහෙම කෙනෙක් නැත්නම් සභාවේ සම්බන්ධීකාරක එක්ක කතා කරන්න. නමස්කාර මධ්‍යස්ථානය භාවිතා කරන්නේ එක සභාවක් නම් නඩත්තු කිරීම භාරව ඉන්න සහෝදරයා එක්ක කතා කරන්න.) සභාව සැලසුම් කරලා තියෙන නඩත්තු වැඩකටයුතු හරියට ක්‍රියාත්මක වෙනවාද? වැඩ කරද්දී ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවාද? මෑතකදී කළේ මොන වගේ නඩත්තු කිරීම්ද? ඉස්සරහාට කරන්න හිතන් ඉන්නේ මොනවාද? නඩත්තු වැඩ ගැන යම් දක්ෂතාවක් තියෙන කෙනෙක් හරි ඒ වැඩ ඉගෙනගන්න කැමති කෙනෙක් හරි ඉන්නවා නම් එයා මොනවාද කරන්න ඕනේ? අපි මොන තත්වයක හිටියත් නමස්කාර මධ්‍යස්ථානය රැකබලා ගන්න දායක වෙන්න පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 68 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 72 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න