යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නමස්කාර මධ්‍යස්ථාන රැකබලා ගන්න දායක වෙන්න අපි හැමෝටම පුළුවන් කොහොමද?
අපේ නමස්කාර මධ්‍යස්ථාන නිකම්ම නිකම් ගොඩනැඟිලි නෙවෙයි. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඒවා කැප කරලයි තියෙන්නේ. නමස්කාර මධ්‍යස්ථානය හොඳින් බලාගන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද?
‘අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැකබලා ගමු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
නමස්කාර මධ්‍යස්ථානවලින් ඉටු වෙන්නේ මොන අරමුණුද?
නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්න එක, හොඳින් නඩත්තු කරන එක වැදගත් ඇයි?
නඩත්තු වැඩසටහනට සහභාගි වීමෙන් ලැබුණු ප්‍රයෝජන මොනවාද?
ආරක්ෂාව ගැන හිතන එක වැදගත් ඇයි? ඒ ගැන ඔයා වීඩියෝ එකෙන් දැක්කේ මොනවාද?
සම්මාදම් දෙන එකෙන් දෙවියන්ව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද?
නමස්කාර මධ්‍යස්ථානය රැකබලා ගන්න දායක වෙන්න මං කරන්න හිතන් ඉන්නේ මොනවාද?