ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 6 පි.
  • ජූනි 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 24-30
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 6 පි.

ජූනි 24-30

ෆිලිප්පි 1-4

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”: (විනා. 10යි)

    • [‘ෆිලිප්පි පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • ෆිලි 4:6—හිතට බරක් දැනෙද්දී යාච්ඤා කරන්න (w17.08 10 10¶)

    • ෆිලි 4:7—‘දෙවි ලබා දෙන සමාදානයෙන්’ හදවතයි, මනසයි ආරක්ෂා කරගන්න (w17.08 10 7¶; 12 16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ෆිලි 2:17—පාවුල් “පාන පූජාවක් ලෙස මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත්” කියලා කියපු එකෙන් අදහස් කළේ මොකක්ද? (it-2-E 528 5¶)

    • ෆිලි 3:11—මුලින්ම මරණයෙන් නැවත නැඟිටුවන්නේ කාවද? (w07 1/1 26 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ෆිලි 4:10-23 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) fg 6වෙනි පාඩම 3-4¶ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 45

  • ‘ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. ඉලෙක්ට්‍රෝනික උපකරණවල තියෙන ප්‍රයෝජන මොනවාද? ඒවාට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? ඔයා ඒවාට ඇබ්බැහි වෙලාද කියලා දැනගන්න පුළුවන් කොහොමද? ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න’ පුළුවන් කොහොමද? (ෆිලි 1:10)

  • “විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘මං තෝරාගන්නේ මොන වගේ විනෝදාංශද?’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 72 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 76 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න