ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 6 පි.
  • “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ෆිලිප්පි 4:6, 7 - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 6 පි.

දේවවචනය නිධානයක් | ෆිලිප්පි 1-4

“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”

4:6,7

යාච්ඤා කරලා සහනයක් ලැබුව සහෝදරියක්
  • කනස්සල්ලක් දැනෙද්දී කරන්න පුළුවන් හොඳම දේ තමයි යාච්ඤා කරන එක

  • දෙවියන් අපිට ඇහුම්කන් දෙනවා කියන විශ්වාසයෙන් අපි යාච්ඤා කරනවා නම් ‘කිසි මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’ ඔහු අපිට ලබා දෙනවා

  • අපේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ වගේ පෙනුණත් ඒක විඳදරාගන්න දෙවියන් උදව් කරනවා. සමහරවිට අපි හිතන්නෙවත් නැති විදිහට ඔහු උදව් කරයි.—1කොරි 10:13

මං කනස්සලු වෙන්නේ මොන දේවල් ගැනද?

යෙහෝවා දෙවියන් ගැන මට තියෙන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

බිල්පත් දිහා බලමින් කනස්සල්ලෙන් ඉන්න සහෝදරියක්; අසනීපයෙන් ඉන්න සැමියාගේ ඇඳ ළඟ ඉඳ යාච්ඤා කරන මහලු සහෝදරියක්; දෙමාපියන් වාද කරගද්දී ඒ ළඟ ඉන්න දරුවන්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න