ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජනවාරි 3 පි.
  • ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි
    2013 පිබිදෙව්!
  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 3වෙනි කොටස: හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජනවාරි 3 පි.
සහෝදරයෙක් දවල් කෑම කන වෙලාවේදී රැකියා ස්ථානයේ ඉන්න කෙනෙක්ට බයිබල් පදයක් පෙන්වමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි කියන එක ගැන කවුරු හරි ඇහුවොත් ඔයා උත්තර දෙන්නේ කොහොමද? හොඳ විශ්වාසයකින් උත්තර දෙන්න නම් ඔයා දේවල් දෙකක් කරන්න ඕනේ. මුලින්ම ඒ දේ ඇත්තක් කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:1, 2) ඊළඟට ඔයා විශ්වාස කරන දේ ගැන වෙන කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න ඕනේ.—හිතෝ 15:28.

දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා සමහර අය විශ්වාස කරන්නේ ඇයි කියන එක ගැන දැනගන්න ‘විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි’ සහ ‘සත්ව විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි’ කියන වීඩියෝ බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මිනිස් දණහිසක ව්‍යුහය.

    ඉරේන් හෝෆ් ලෝරාන්සෝ පරිණාමවාදය විශ්වාස කරනවා වෙනුවට නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාස කරන්නේ ඇයි?

  • යොරොස්ලාව් ඩොවනිච්.

    යොරොස්ලාව් ඩොවනිච් පරිණාමවාදය විශ්වාස කරනවා වෙනුවට නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාස කරන්නේ ඇයි?

  • නිර්මාතෘ කෙනෙක් ගැන ඔයා විශ්වාස කරන්නේ ඇයි කියලා තව කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයාටම තහවුරු කරගන්නත් ඒක අනිත් අයට ඔප්පු කරලා පෙන්වන්නත් උදව් වෙන්නේ සංවිධානයෙන් ලබා දීලා තියෙන මොන වගේ දේවල්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න