ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජනවාරි 4 පි.
  • මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබත් රැවටිලාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බොරු කීම පිළිබඳ සැබෑව
    1997 පිබිදෙව්!
  • භූත ඉගැන්වීම්වලට එරෙහිව දිව්‍ය ඉගැන්වීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජනවාරි 4 පි.

දේවවචනය නිධානයක් | උත්පත්ති 3-5

මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල

3:1-6, 15-19

පින්තූර: 1. සාතන් සර්පයෙක්ව යොදාගෙන ඒවට කතා කරමින්. 2. මහලු වෙලා ඇඟ වැහැරිලා ඉන්න ආදම් සහ ඒව. 3. ආදමුයි, ඒවයි සහ එයාලගෙන් පැවත ආව විවිධ කාලවකවානුවලට, ජාතීන්වලට, සංස්කෘතීන්වලට අයිති මිනිසුන්.

ඒවට බොරු කියපු දවසේ ඉඳන් අද දක්වාම සාතන් මිනිසුන්ව රවට්ටනවා. (එළි 12:9) සාතන් මේ බොරු ඉගැන්වීම් පතුරුවලා තියෙනවා.

  • දෙවි කෙනෙක් නැහැ

  • දෙවියන් කියන්නේ අභිරහස් ත්‍රිත්වයක්

  • දෙවියන්ට නමක් නැහැ

  • දෙවියන් මිනිසුන්ව අපායක දාලා සදහටම වධ දෙනවා

  • හැම දේම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟවයි

  • දෙවියන් මිනිසුන් ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ

ඒවා නිසා මිනිසුන් යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙනවා කියලා කියන්නේ ඇයි?

සාතන් දෙවියන් ගැන පතුරුවලා තියෙන ඒ බොරු ඉගැන්වීම් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන නින්දාව නැති කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න