ජූලි 27–අගෝස්තු 2
නික්මයාම 12
ගීතිකා අංක 20 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ක්‍රිස්තියානීන්ට පාස්කුවෙන් අර්ථවත් වෙන දේ”: (විනා. 10යි)
නික් 12:5-7—පාස්කු බැටළුවාගෙන් අර්ථවත් වෙන දේ (w07 1/1 20 4¶)
නික් 12:12, 13—උළුවහුවල ලේ තවරපු එකෙන් අර්ථවත් වෙන දේ (it-2-E 583 6¶)
නික් 12:24-27—පාස්කුවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩමක් (w13 12/15 20 13-14¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
නික් 12:12—යෙහෝවා දෙවියන් ඊජිප්තුවරුන්ට ගෙනාපු පීඩා දහයෙන්, විශේෂයෙන්ම දහවෙනි පීඩාවෙන් එයාලගේ දෙවිවරුන්ට කිසිම බලයක් නැහැ කියලා ඔප්පු වුණේ කොහොමද? (it-2-E 582 2¶)
නික් 12:14-16—මුහුන් නොදැමූ රොටි උත්සවය ඇතුළු දෙවියන්ව ගෞරවයට පත් කරන්න පවත්වපු හැම උත්සවයකම තිබුණු පොදු දේ මොකක්ද? ඒක ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? (it-1-E 504 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 12:1-20 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ සාකච්ඡා කරන විෂයට අදාළව මෑතක පළ වුණු සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 16 21-22¶ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරයි”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වෝර්වික් ප්‍රදර්ශන ශාලා නරඹමු: “යෙහෝවා දෙවියන්ගේ නාමය දරන සෙනඟ”’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 125 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 129 සහ යාච්ඤාව