ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 8 පි.
  • ජනවාරි 25-31

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 25-31
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 8 පි.

ජනවාරි 25-31

ලෙවී කතාව 24-25

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ලෙවී 24:20—පළිගන්න කියලා බයිබලයේ දිරිගන්වනවාද? (w09 9/1 22 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 24:1-23 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 16වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) fg 12වෙනි පාඩම 6-7¶ (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 139

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “යෙහෝවා දෙවියන් සහ යේසුස් ලබා දෙන නිදහස”: (විනා. 10යි) ‘කාලය දරුණු වෙන්න වෙන්න යේසුස් දිහාම බලාගෙන ඉන්න! - පාරාදීසයේ ජීවිතය’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 4 පරි. 6-17¶, 49 පි. කොටුව, අමතර සටහන් 11-15

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 104 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න