ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 8 පි.
  • සැප්තැම්බර් 27–ඔක්තෝබර් 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 27–ඔක්තෝබර් 3
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 8 පි.

සැප්තැම්බර් 27–ඔක්තෝබර් 3

යොෂුවා 6-7

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යොෂු 6:20—ඊශ්‍රායෙල්වරු යෙරිකෝව කාලයක් තිස්සේ වටලාගෙන හිටියේ නැහැ කියන්න තියෙන සාක්ෂි මොනවාද? (w15 11/15 13 2-3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 6:1-14 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (9)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ 3 කරුණ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 121

  • දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • දැන දැන වැරදි කළොත් දුක් විඳින්න වෙයි: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘“එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ” - කෙටි වීඩියෝව’ පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. යෙරිකෝව ගැන යෙහෝවා දෙවියන් දීපු පැහැදිලි ආඥාව මොකක්ද? ආකානුයි එයාගේ පවුලේ අයයි කළේ මොනවාද? ඒ ඇයි? ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මුළු වීඩියෝ එකම බලන්න කියලා හැමෝවම දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 16 පරි. 1-9¶, අමතර සටහන 31

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න