ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 8 පි.
  • වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඉශ්‍රායෙලයේ හොරෙක්
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 8 පි.
පින්තූරවල අදහස: 1. දෙවියන් විනාශ කරන්න කියලා කියපු සමහර දේවල් ආකාන් හොරකම් කරනවා. 2. සහෝදරයෙක් මහා රෑ කොම්පියුටර් එකෙන් අසභ්‍ය දේවල් බලනවා.

දේවවචනය නිධානයක්

වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!

තමන්ට අයිති නැති දේවල් ලබාගන්න ආකාන්ට ලොකු ආසාවක් ඇති වුණා (යොෂු 7:1, 20, 21; w10 4/15 20 5¶)

ආකාන් කරපු දේ එයාගේ පවුලේ අයටයි මුළු ඊශ්‍රායෙල් ජාතියටයි බලපෑවා (යොෂු 7:4, 5, 24-26; w97 8/15 28 2¶)

අපි අපිව පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ (1යොහ 2:15-17; w10 4/15 21 8¶)

පාරාදීසෙදී හැම නරක දෙයක්ම නැති වෙනවා. අපි දැන් ඉඳන්ම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ.—2පේතෘ 3:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න