ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 14 පි.
  • යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 14 පි.

දේවවචනය නිධානයක්

යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා

යෝබ් එයාගේ ඇස් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා (යෝබ් 31:1; w10 4/15 21 8¶)

වැරදි කළොත් විඳින්න වෙන දේවල් ගැන යෝබ් හොඳට ඔළුවේ කොටාගෙන තිබුණා (යෝබ් 31:2, 3; w08 9/1 11 3¶)

එයා හැසිරෙන විදිහ දිහා යෙහෝවා බලන් ඉන්නවා කියලා මතක තියාගත්තා (යෝබ් 31:4; w10 11/15 5-6 15-16¶)

සහෝදරයෙක් ලොකු අප්පිරියාවකින් ලැප්ටොප් එක වහලා අහක බලාගන්නවා.

අපි නිර්මල වෙන්න ඕනෙ ඇතුළතින්ම. පිටින් පේන්න නෙමෙයි. ඒකට අපි කියන කරන දේවලින් වගේම මුළු හදවතින්ම පිරිසිදු නොකිලිටි අය වෙන්න ඕනේ.—මතෙ 5:28.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න