ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 12 පි.
  • “ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගීතිකාවකින් වටිනා පාඩම්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 12 පි.
ඊශ්‍රායෙල් පවුලක් ගහක් යට ඉඳගෙන සතුටින් කතා කරකර ඉන්නවා. ඒ ළඟ බැටළුවන් තණකොළ කනවා.

දේවවචනය නිධානයක්

“ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”

යෙහෝවා දෙවියන්ගේ හඬට ඇහුම්කන් දෙන අයට ගොඩක් ආශීර්වාද ලැබෙනවා (ද්වි 28:1, 3-6; w10 12/15 20 18¶)

යෙහෝවා දෙවියන්ට දිගටම කීකරු වෙන අය කරන කියන හැම දේකටම යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා (ද්වි 28:2; w01 9/15 10 2¶)

අපි ඔහුට “සතුටු සිතින්” කීකරු වෙයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා (ද්වි 28:45-47; w10 9/15 8 4¶)

සමුළුවක් ඉවර වෙලා විවිධ ජාතීන්වල සහෝදර සහෝදරියන් එකට කෑමක් ගන්නවා.

යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයට දැන් හුඟක් ආශීර්වාද ලැබෙනවා. ඒ වගේම අනාගතයේදී ඊටත් වඩා ආශීර්වාද ලබා දෙන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න