ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 9 පි.
  • ඔක්තෝබර් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 4-10
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 9 පි.

ඔක්තෝබර් 4-10

යොෂුවා 8-9

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ගිබියොන්වරුන්ගෙන් පාඩමක්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යොෂු 8:29—ආයි නගරයේ රජුව කණුවක එල්ලලා තිබ්බේ ඇයි? (it-1-E 1030)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 8:28–9:2 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) lfb 31 පාඩම—තේමාව: යොෂුවා ගිබියොන්වරු එක්ක ඇති කරගත්ත ගිවිසුමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 143

  • ‘නිහතමානී වෙන්න’ (1පේතෘ 5:5): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. පේතෘස් සහ යොහන් යේසුස් කියපු විදිහට පාස්කුවට දේවල් ලෑස්ති කළේ කොහොමද? නිහතමානී වෙන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? පේතෘස් සහ යොහන් ඒ පාඩම හිතට ගත්තා කියලා අපි දන්නේ කොහොමද? අපිට නිහතමානිකම පෙන්නන්න පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 16 පරි. 10-18¶, අමතර සටහන 32

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 59 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න