ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 13 පි.
  • යෙහෝවා දෙවියන්ව අමතක කරන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ව අමතක කරන්න එපා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ජේසන් වර්ල්ඩ්ස්: ඔයා යෙහෝවාත් එක්ක හිටියොත් දිනුම පැරදුම කියලා දෙකක් නැහැ
    ජීවිත වෙනස් කළ පොතක්
  • යෙහෝවා දෙවියන් සතුටු වෙයිද?
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මම විතරක් මේ තරං ලෙඩිං ඉන්නේ ඇයි?
    1997 පිබිදෙව්!
  • ආබ්‍රහම් විශ්වාසවන්තව සිටියා
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 13 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන්ව අමතක කරන්න එපා

රස්සාවක් හොයාගන්න අමාරු වෙද්දී දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන එක අභියෝගයක් වෙන්න පුළුවන්. එහෙම වුණාම සේවෙට බාධාවක් වෙන, බයිබල් ප්‍රතිපත්ති කැඩෙන රස්සාවක් වුණත් කරන්න අපි පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඒත් යෙහෝවා දෙවියන්ට “පූර්ණ හදවතකින් සේවය කරන අයට” ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා අපි දන්නවා. (2ලේක 16:9) අපිට ඕන දේවල් ලබා දෙන එකෙන් යෙහෝවා දෙවියන්ව වළක්වන්න කිසිම දේකට බැහැ. (රෝම 8:32) ඒ නිසා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා සේවෙට මුල් තැන දෙන්න පුළුවන් විදිහේ රස්සාවක් තෝරගන්න.—ගීතා 16:8.

‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. රස්සාවෙදි ජේසන් පගාව ගන්න අකමැති වුණ එක තෝමස් දකිනවා.

    ජේසන් පගාව ගත්තේ නැත්තේ ඇයි?

  • ‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ජේසන් වැඩපොළේ වැටිලා තියෙන කුණු අරගෙන බාස්කට් එකට දානවා.

    කොලොස්සි 3:23 අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

  • ‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ජේසන් තෝමස් එක්ක බයිබල් පාඩමක් කරනවා.

    ජේසන්ගේ හොඳ ආදර්ශය තෝමස්ට බලපෑවේ කොහොමද?

  • ‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ජේසනුයි තෝමසුයි රැස්වීම් යන්න වෙලාවට වැඩ ඉවර කරනවා.

    දිගටම යෙහෝවා දෙවියන්ට මුල් තැන දෙන්න

    මතෙව් 6:22 අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න