ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 7 පි.
  • යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • 2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • විපතට පත් වුණ අයට සහන සේවා
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 7 පි.
සහනාධාර ලැබුණ සහෝදර සහෝදරියන් නමස්කාර මධ්‍යස්ථානය ඉස්සරහා හිටන් ඉන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!

යෙහෝවාට ඔයා වටිනා වස්තුවක්. (යෙසා 43:4) ඔහු ළඟට එන්න යෙහෝවා ඔයාගේ හිතේ ආසාවක් ඇති කළා. ඔයා ඔහුට කැප වෙලා බව්තීස්ම වුණ නිසා දැන් ඔයා අයිති යෙහෝවාට. ඒ නිසා ජීවිතේ අමාරුම කාලවලදීත් ඔයා ගැන ඔහුට තියෙන ආදරේ එක බිඳක්වත් අඩු වෙන්නේ නැහැ. (ගීතා 25:10) ඒ ආදරේ පෙන්නන්න ඔහු අද පාවිච්චි කරන්නේ ඔහුගේ සංවිධානය.

ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අයට යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් උදව් කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. යෙහෝවා පෙන්නන ඉමහත් ආදරේ ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි කරගන්න ඒක අපිට උදව් වෙයි.

‘2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ස්වාභාවික විපතකට මුහුණ දුන්න සහෝදර සහෝදරියන් එක්ක සහන සේවා කමිටුවක සහෝදරයන් කතා කරනවා.

    ආපදාවලට හොඳින් මුහුණ දෙන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුව ශාඛා කාර්යාලවලට මඟ පෙන්නලා තියෙන්නේ කොහොමද?

  • “2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරයන් ඉන්දුනීසියාවේ ස්වාභාවික විපතකින් කැඩුණ ගෙයක් ආයේ හදනවා.

    ඉන්දුනීසියාවටයි නයිජීරියාවටයි මඟ පෙන්වීම් සහ සහන සේවා ලබා දුන්නේ කොහොමද?

  • “2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව” කියන වීඩියෝ එකේ දර්ශනයක්. අප්‍රිකාවේ නර්ස් කෙනෙක් වෙද නලාවකින් ලෙඩෙක්ව පරීක්ෂා කරනවා.

    කොරෝනා වසංගතේට හොඳින් මුහුණ දෙන්න සංවිධානයෙන් කරපු දේවල්වලින් ඔයාගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න