ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 8 පි.
  • ජනවාරි 31–පෙබරවාරි 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 31–පෙබරවාරි 6
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 8 පි.

ජනවාරි 31–පෙබරවාරි 6

රූත් 3-4

  • ගීතිකා අංක 39 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “හොඳ නමක් ඇති කරගෙන ඒක රැකගන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • රූත් 4:6—කෙනෙක් මුදවාගන්නෙක්ගේ යුතුකම ඉටු කරද්දී එයාගේ උරුමයට “අලාභයක්” වෙන්න පුළුවන් කොහොමද? (w05 3/1 29 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) රූත් 4:7-22 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • “සේවයේ සතුට තවත් වැඩි කරගන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ 4 කරුණ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 24

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 5වෙනි කොටසට හැඳින්වීම, 23 සහ 24 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න