ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 12 පි.
  • අගෝස්තු 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 22-28
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 12 පි.

අගෝස්තු 22-28

1 රාජාවලිය 7

  • ගීතිකා අංක 7 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “කුලුනු දෙකෙන් පාඩමක්!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 7:23—“විශාල වටකුරු තඹ භාජනයෙන්” අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 263)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 7:1-12 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 06 පාඩමේ 6 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 72

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “සැප්තැම්බර් මාසේදී පාඩම් පටන්ගන්න විශේෂ ව්‍යාපෘතියක්!”: (විනා. 10යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: බයිබල් පාඩම—ගීතා 37:29’ වීඩියෝ එක පෙන්වන්න. සභාවෙන් යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 17 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න