ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 10 පි.
  • අප්‍රියෙල් 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 10-16
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 10 පි.

අප්‍රියෙල් 10-16

2 ලේකම් 8-9

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ප්‍රඥාව අගය කළ රැජිනක්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 9:19—සලමොන්ගේ සිංහාසනයට නඟින පඩි දෙපැත්තේ තිබුණ සිංහ රූප 12න් නියෝජනය වුණේ මොකක් වෙන්න පුළුවන්ද? (it-2-E 1097)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 8:1-16 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යේසුස්—මතෙ 16:16’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ 6 කරුණ (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 98

  • “හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 42 පාඩම, අමතර සටහන 4

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 131 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න