සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සාකච්ඡාවකට යෝජනා
මුල් හමු වීම
ප්‍රශ්නය: මිනිසුන් දුක් විඳින්නේ දෙවියන් එයාලට දඬුවම් කරන නිසයි කියලා ඔයාට හිතෙනවාද?
බයිබල් පදය: හබ 1:13
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපි දුක් විඳින්නේ ඇයි?
මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:
නැවත බැලීම
ප්‍රශ්නය: අපි දුක් විඳින්නේ ඇයි?
බයිබල් පදය: 1යොහ 5:19
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපි දුක් විඳින එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: