ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 2 පි.
  • සැප්තැම්බර් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 4-10
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 2 පි.

සැප්තැම්බර් 4-10

එස්තර් 1-2

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “එස්තර් වගේ නිහතමානී වෙමු!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • එස්ත 2:5—මොර්දෙකයි කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද? (w22.11 31 3-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 1:13-22 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: දේවරාජ්‍යය—මතෙ 6:9, 10’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w20.11 13-14 3-7¶—තේමාව: යේසුස් සහ දේවදූතයන් මාර්ගයෙන් උදව්. (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 106

  • ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - මගේ පෙනුම’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අපේ පෙනුම ගැන සමබර විදිහට හිතන එක අමාරු ඇයි?

    සමබරව හිතන්න 1 පේතෘස් 3:3, 4 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 56 පාඩම, අමතර සටහන් 6 සහ 7

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 101 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න