ජනවාරි 26–පෙබරවාරි 1
යෙසායා 28–29
ගීතිකාව 28 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ඔයාගේ තොල්වලින් වගේම හදවතින් යෙහෝවාට ගෞරව කරන්න
(විනා. 10යි)
යෙසායා ඒ කාලේ හිටපු කුහක ආගමික නායකයන්ව හෙළා දැක්කා (යෙසා 29:13; ip-1 299 23¶)
යෙසායා කියපු දේ යේසුස් මුල් සියවසේ හිටපු ආගමික නායකයන්ටත් අදාළ කළා (මතෙ 15:7-9; w21.05 9 7¶)
යෙහෝවා කැමති ඔහුගේ සේවකයන් ඔහුට “මුළු හදවතින්ම කීකරු වෙනවා” දකින්න (රෝම 6:17; w24.06 10 8¶)
අපි කියනවා වගේම කියන දේ කරද්දී යෙහෝවා ඒක දකිනවා. ඔහු ඒක ගොඩක් අගය කරනවා
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 29:1—අරියෙල් කියන නමින් යෙරුසලම හඳුන්වපු එක ගැළපුණේ ඇයි? (it “අරියෙල්” 1¶; it “අරියෙල්” අංක 3)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 29:13-24 (th 2 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) අවිධිමත්ව. ඒ කෙනා උනන්දු වෙන්නේ මොනවා ගැනද කියලා තේරුම් අරන් ආයෙත් කතා කරන්න වෙලාවක් දාගන්න. (lmd 1 පාඩමේ 5 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. කලින් හම්බ වුණ වෙලාවේ නිවැසියා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 2යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 10 පාඩමේ 3 කරුණ)
7. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 4යි) lff 18 පාඩමේ 6-7 කරුණු (lmd 11 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 89
8. “මං හැම වෙලේම ඔහු සතුටු වෙන දේවල් කරනවා”
(විනා. 8යි) සාකච්ඡාවක්.
යේසුස් කිව්වා ‘මං හැම වෙලේම යෙහෝවා සතුටු වෙන දේවල් කරනවා’ කියලා. (යොහ 8:29) අපිටත් ඕනෙ යේසුස් වගේ හැම වෙලේම යෙහෝවා කැමති විදිහට දේවල් කරන්න. ඒක ලේසි නැති වුණත් ඒක අපිට පහසුම දේ නොවුණත් එහෙම කරන එකෙන් හැම වෙලේම ලැබෙන්නේ ප්‍රයෝජන.
‘යෙහෝවා කියන විදිහට දේවල් කරන්න’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
තමන් ගැන ඕනාවට වඩා හිතන්න පෙලඹෙද්දී, විරුද්ධවාදිකම් එද්දී, වැරදි පෙලඹීම් එද්දී යෙහෝවා කැමති විදිහට වැඩ කරන එක ගැන ඔයා මොනවාද ඉගෙනගත්තේ?
9. සභා අවශ්‍යතා
(විනා. 7යි)
10. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 56 පාඩම, 10වෙනි කොටසට හැඳින්වීම සහ 57 පාඩම