පෙබරවාරි 2-8
යෙසායා 30–32
ගීතිකාව 8 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය ලබන්න
(විනා. 10යි)
කුරුල්ලෙක් උගේ පැටවුන්ව ඩැහැගන්න එන සතුන්ගෙන් උන්ව ආරක්ෂා කරනවා වගේ යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා (යෙසා 31:5; w01 11/15 17 7¶)
යෙහෝවා ඔයාට උදව් කරන්න, ඔයාව ආරක්ෂා කරන්න පාවිච්චි කරන අයට ළං වෙලා ඉන්න (යෙසා 32:1, 2; w24.01 24 13¶)
යෙහෝවා ඔයාට දීලා තියෙන බලාපොරොත්තුව ගැන හිතලා ශක්තිමත් වෙන්න (යෙසා 32:16-18; w23.10 17 19¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 30:20—“දුක් කරදර නමැති කෑම කන්න සහ පීඩා නමැති වතුර බොන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (it -E “රොටි” 6¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 31:1-9 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. මෑතකදී වුණ සිද්ධියක් ගැන ඒ කෙනා ගොඩක් දුක් වෙනවා කියලා කියනවා. (lmd 2 පාඩමේ 5 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. (lmd 5 පාඩමේ 5 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 7 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 157
7. ‘ධර්මිෂ්ඨකම සාමය ඇති කරයි! - කෙටි වීඩියෝව’
(විනා. 15යි) සාකච්ඡාවක්.
වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
සැබෑ ධර්මිෂ්ඨකම ගැන ඔයා වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද?—යෙසා 32:17.
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 58-59 පාඩම්