ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 ජනවාරි 11 පි.
  • පෙබරවාරි 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 9-15
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 ජනවාරි 11 පි.

පෙබරවාරි 9-15

යෙසායා 33–35

ගීතිකාව 3 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “ඔබේ ජීවිත කාලේ පුරාම ඔබට වැටෙන්න නොදී ඔබට සවියක් වෙන්නේ ඔහුයි”

(විනා. 10යි)

ප්‍රශ්නයක් මැදින් යද්දී සන්සුන්ව ඉන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න (යෙසා 33:6අ; w24.01 22 7-8¶)

හරි තීරණ ගන්න ඕන කරන ප්‍රඥාව සහ දැනුම දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න (යෙසා 33:6ආ; w21.02 28-29 10-11¶)

යෙහෝවා මතම රැඳිලා හිටියොත් යෙසායා 33:24 ඉටු වෙන විදිහ ඔයාගේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන් (ip-1 352-355 21-22¶)

සහෝදරියක් ටැබ් එකෙන් දෙයක් කියවලා ඒ ගැන කල්පනා කරනවා. රවුම් පින්තූරයෙන් පෙන්නන්නේ කුණාටුවකදී නැවක් පැද්දෙන්නේ නැතුව තියාගන්න නැව දෙපැත්තේ තටු වගේ දෙයක් දාලා තියෙන විදිහයි.

ප්‍රශ්නෙක ඉද්දී සන්සුන්ව ඉන්න නම් අධ්‍යයනය කරන්න දීලා තියෙන දේවල් පාවිච්චි කරන්න

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 35:8—“ශුද්ධකමේ මඟෙන්” අද නියෝජනය වෙන්නේ මොකක්ද? (w23.05 16 8¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 35:1-10 (th 12 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. රැස්වීමකට ආරාධනා කරන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන වීඩියෝ එකක් ගැන කියලා ඒ ගැන කතා කරන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)

6. දේශනය

(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 15 කරුණ—තේමාව: යාච්ඤා කරන්නේ කොහොමද කියලා බයිබලයේ කියනවා. (th 14 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 41

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 60-61 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 23 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න