පෙබරවාරි 16-22
යෙසායා 36–37
ගීතිකාව 150 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. එයාලා “කියපු දේවල් අහලා බය වෙන්න එපා”
(විනා. 10යි)
රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා යෙරුසලමට ගියේ යෙහෝවාගේ සෙනඟව බය කරන්න (යෙසා 36:1, 2; it-E “හෙසකියා” අංක 1 14¶)
එයා හැදුවේ සෙනඟ අසරණයි, එයාලට කාගෙවත් උදව් ලැබෙන්නේ නැහැ කියලා දැනෙන්න සලස්වන්න (යෙසා 36:8; ip-1 386 10¶)
සෙනඟ යෙහෝවා ගැනයි, රජ ගැනයි තියපු විශ්වාසේ එයා විහිළුවකට ගත්තා (යෙසා 36:7, 18-20; ip-1 388 13-14¶)
බය කරලා අපේ විශ්වාසේ නැති කරන්න හදන අයට දෙවියන්ගේ සෙනඟ බය වෙන්න ඕනෙ නැහැ.—යෙසා 37:6, 7
පවුලේ නමස්කාරයට: ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’ වීඩියෝ එක බලලා ඒකෙන් ඉගෙනගත්ත පාඩම් ගැන කතා කරන්න.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 37:29—යෙහෝවා සෙනකෙරිබ් රජට කටකලියාවක් දැම්මේ කොහොමද? (it-E “කටකලියාව” 4¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 37:14-23 (th 2 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 1 පාඩමේ 4 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. (lmd 3 පාඩමේ 5 කරුණ)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) නිරූපණයක්. ijwbq 110 ලිපිය 1-4¶—තේමාව: බව්තීස්මය කියන්නේ මොකක්ද? (th 17 පාඩම)
ගීතිකාව 118
7. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?”
(විනා. 15යි) සාකච්ඡාවක්.
දෙවියන් ගැන, බයිබලේ ගැන ඔයාට තියෙන විශ්වාසේ කවුරු හරි ප්‍රශ්න කරලා තියෙනවාද? සාක්ෂිකරුවෙක් වෙන්න ඔයා ගත්ත තීරණේ ගැන ප්‍රශ්න කරලා තියෙනවාද? ඔයාගේ විශ්වාසයන් එයාලා විහිළුවට අරන් තියෙනවාද? එහෙම වෙලාවලදී මොනවාද කියන්නේ කියලා ඔයාට හිතාගන්න බැරි වෙන්න ඇති. බයක් දැනෙන්නත් ඇති. අනිත් අය කියන දේවල් නිසා ඔයාගේ හිතේ සැකයන් වුණත් ඇති වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් මොනවාද කරන්න ඕනේ?
යෙසායා 36:4 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
අපි විශ්වාස කරන දේවල් සත්‍යයයි කියලා ස්ථිර කරගන්න එක වැදගත් ඇයි?
‘මගේ යෞවන කාලේ - ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
දෙවි කෙනෙක් ගැන තියෙන විශ්වාසේ ශක්තිමත් කරගන්න ඒලීබෝල්ඩෝ සහ ක්‍රිස්ටල් කළේ මොනවාද?
දෙවියන් ඉන්නවා කියලා ඔයාට විශ්වාස ඇයි?
මේ දේවල් විශ්වාස කරන්න ඔයාට උදව් වුණ බයිබල් පද මොනවාද?
යෙහෝවා ඔයාට ආදරෙයි
ඔහු හැම වෙලාවෙම ඔයාගේ උදව්වට ඉන්නවා
ඔයා ඉන්නේ දෙවියන්ගේ සෙනඟ අතරේ
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 62-63 පාඩම්