ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 157
  • නිමක් නැති සාමයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිමක් නැති සාමයක්!
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාලික ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 157

ගීතිකා අංක 157

නිමක් නැති සාමයක්!

(ගීතාවලිය 29:11)

  1. 1. අ-ඳු-රු ලො-ව-ක

    නි-ස-ල ස-ඳ

    මෙන් වේ අ-ප සා-මෙන් බැ-ඳී

    විශ්-වා-සෙන් ද-කියි

    නි-ම වෙ-න හැ-ටි

    දුක් වේ-ද-නා-වන් ළ-ඟ-දී

    (අනුපදය)

    ද-ස-ත පැ-ති-රේ

    සි-සි-ල සා-මේ

    ම-ද ප-ව-න සේ

    ක-ඳු හෙල් අ-ත-රේ,

    ම-හ සා-ග-රේ

    සා-ම-ය නිම් නො-වේ

    ඒ දි-නේ

  2. 2. ස්වර්-ග-යේ, පො-ළො-වේ

    සෑ-ම-දෙ-නා

    එක්-සත්-ව ඉ-ඳියි පවු-ලක් සේ

    කි-සි-දා නො-වූ

    සා-මේ අද්-ද-කි-මු

    යුක්-ති-ය ර-ජ-යයි ලො-වේ

    (අනුපදය)

    ද-ස-ත පැ-ති-රේ

    සි-සි-ල සා-මේ

    ම-ද ප-ව-න සේ

    ක-ඳු හෙල් අ-ත-රේ,

    ම-හ සා-ග-රේ

    සා-ම-ය නිම් නො-වේ

    ඒ දි-නේ

    (අනුපදය)

    ද-ස-ත පැ-ති-රේ

    සි-සි-ල සා-මේ

    ම-ද ප-ව-න සේ

    ක-ඳු හෙල් අ-ත-රේ,

    ම-හ සා-ග-රේ

    සා-ම-ය නිම් නො-වේ

    (අනුපදය)

    ද-ස-ත පැ-ති-රේ

    සි-සි-ල සා-මේ

    ම-ද ප-ව-න සේ

    ක-ඳු හෙල් අ-ත-රේ,

    ම-හ සා-ග-රේ

    සා-ම-ය නිම් නො-වේ

    ඒ දි-නේ

    ඒ දි-නේ

(ගීතා. 72:1-7; යෙසා. 2:4; රෝම 16:20 පදත් බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න