ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 162
  • ඕනෙ මට දෙව් පෝෂණේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඕනෙ මට දෙව් පෝෂණේ
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • 3වන පාඩම
    පුංචි අපිට පාඩම්
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සිඟිත්තන්ට
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 162

ගීතිකා අංක 162

ඕනෙ මට දෙව් පෝෂණේ

මුද්‍රිත පිටුව

(මතෙව් 5:3)

  1. 1. සෙව්-වත් කු-මක්-දෝ කි-යා

    හිස්-වූ ය-මක් වේ හි-තේ

    ජී-වේ හ-දේ දැම්-මේ දෙ-වියි

    වාක්‍ය-යේ කි-යයි දෙව්-ගේ

    ප්‍රී-ති-මත් වේ සිත් අ-පේ

    සෙව්-වොත් දෙව්-ගේ ස-ත්‍ය-තා

    ඕ-නෑ ම-ට දෙව් පෝ-ෂ-ණේ

    තෘප්-ති-ය වේ ස-දා

    (අනුපදය)

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙ-මි

    ආ-ලෝ-ක-යේ මාර්-ගේ ය-මි

    ත-බා යෙ-හෝ-වා කෙ-රේ

    විශ්-වා-සේ සෑ-ම-දා

    ල-බ-මු ස-දා

    දෙව්-ගේ පෝ-ෂ-ණේ

  2. 2. කා-ලේ සො-යා සී-රු-වෙන්

    සෙව්-වොත් දෙව්-ගේ ස-ත්‍ය-යන්

    සිත් මා පි-රේ තෘප්-ති-මත් වේ

    සෑ-හී-ම වේ හෘ-දේ

    කී-වත් ද-නා දෙව් එ-පා

    මාර්-ගේ අ-පේ යා-ච්ඤා-වයි

    සා-මේ ල-බා මා මෙන් ඔ-වුන්

    දෙව් යාහ්-ට ස්තූ-ති දේ

    (අනුපදය)

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙ-මි

    ආ-ලෝ-ක-යේ මාර්-ගේ ය-මි

    ත-බා යෙ-හෝ-වා කෙ-රේ

    විශ්-වා-සේ සෑ-ම-දා

    ල-බ-මු ස-දා

    දෙව්-ගේ පෝ-ෂ-ණේ

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙ-මි

    ආ-ලෝ-ක-යේ මාර්-ගේ ය-මි

    ත-බා යෙ-හෝ-වා කෙ-රේ

    විශ්-වා-සේ සෑ-ම-දා

    ල-බ-මු ස-දා

    දෙව්-ගේ පෝ-ෂ-ණේ

    දෙව්-ට ප්‍ර-ශං-සා දෙ-මි

    ආ-ලෝ-ක-යේ මාර්-ගේ ය-මි

    ත-බා යෙ-හෝ-වා කෙ-රේ

    විශ්-වා-සේ සෑ-ම-දා

    ල-බ-මු ස-දා

    දෙව්-ගේ පෝ-ෂ-ණේ

(ගීතා. 1:1, 2; 112:1; 119:97; යෙසා. 40:8; මතෙ. 5:6; 16:24; 2 තිමෝ. 4:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න