ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mb 3 පාඩම
  • 3වන පාඩම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3වන පාඩම
  • පුංචි අපිට පාඩම්
  • සමාන තොරතුරු
  • සිඟිත්තන්ට
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
පුංචි අපිට පාඩම්
mb 3 පාඩම

3වන පාඩම

මුද්‍රිත පිටුව

1 පේතෘස් 3:8

දුලේන්ගේ යාළුවෙක්ට සනීප නෑ කියලා කෝල් එකක් ආවා.

“ඉක්මනට සනීප වෙන්න” කියලා පුංචි ලියුමක් ලියලා

දුලේන් යාළුවාගේ අතටම දුන්නා.

ආදරෙන් සලකපු නිසා දැන් ඒ දෙන්නා තවත් යාළුයි!

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

1 පේතෘස් 3:8

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

ලියුම මේසේ දුලේන්

ඉර කුරුල්ලා ගහ

සිඟිත්තාගෙන් අහන්න

ඔයාගේ යාළුවෙකුට සනීප නැති වුණොත් ඔයා මොනවද කරන්නේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න